• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මළගෙදර බූරුවා ගහපු සෙට් එකට පොලිස් කූඩුවේත් බූරුවා ගහන්න ඉඩ දීපු ගිරානේගම පොලිස් OIC..! I Sri Lanka Latest News

November 12, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොලිස් සිරමැදිරිය තුළදී සැකකරුවන් පිරිසකට සූදු ක්‍රීඩාවේ නිරතවීමට පහසුකම් සැලසූ බවට අනුරාධපුර, ගිරානේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ විඩියෝවක් සැලකිල්ලට ගනිමින් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ අනුරාධපුර පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

අත්අඩංගුවට ගත් ගිරානේගම පොලිස් ස්ථානාධිපතිවරයා සහ සෙසු නිලධාරීන් දෙදෙනා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් එහිදී රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත ඔවුන්ව මුදාහැරීමට අධිකරණය නියෝග කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

“පසුගිය 07 වෙනි මාසයේ 18 වනදා ගිරානේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට තොරතුරක් ඇවිල්ලා තිබුණා ඒ අවට ප්‍රදේශයක අවමංගල්‍ය නිවසකට පැමිණිලා ඉන්න පුද්ගලයෝ පිරිසක් නීනිවිරෝධී ලෙස මුදලට සූදූ ක්‍රීඩාව කරනවා කියලා. පසුව ඒ ස්ථානාධිපතිවරයා හා නිලධාරීන් කිහිපදෙනකු සමග එම ස්ථානයට ගිහිල්ල තියෙනවා. මේ අය මළගෙර සූදූ ක්‍රීඩාවේ නිරත වෙලා ඉඳපු නිසා මේ පිරිසව… 12 දෙනෙකුට ආසන්න පිරිසක් ඉඳලා තියෙනවා. ස්ථානාධිපති ගියපු වාහනේ මේ පිරිස රැගෙන එන්න බැරි නිසා. ස්ථාධිපති දැනුම්දීලා තියෙනවා පොලීසියට එන්න කියලා. ඔවුන් පොලිස් ස්ථානයට ආවට පස්සේ මේ සියලුදෙනාව සිර මැදිරියට දාලා තියෙනවා. ඉන්පසුව බීමත්ව සිටි මේ පිරිස සිරමැදිරිය තුළ යම් ආකාරයකට මුදලට සූදූ ක්‍රීඩාවේ නිරත වෙලා.”

SendShareShare
Previous Post

ත්‍රිපෝෂ සමාගම වහන්න ගහපු ගැසට් එක පත්තු වෙයි! එක්කො නිලධාරීන් අනුරව නොමග යවලා ගැසට් එකට අත්සන් අරගෙන! නැත්නම් ආණ්ඩුව ත්‍රිපෝෂ සමාගම විකුණන්නයි යන්නේ! නිවේදන දැම්මත්-වසන්ත සමරසිංහ ඔළුවෙන් හිටෙව්වත් ගැසට් එක රිවස් වෙන්නේ නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරය ගැන ‘චැනල් ෆෝ’ හෙළිදරව්වක් කරලා අවුරුද්දක් ගියා! ඒ ගැන අහන්න පිල්ලෙයාන්ට අද CID එකට එන්න කියයි! I Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.