මේ වනවිට මාලිමාව අවසන් බවත් දැන් ඇත්තේ ජවිපෙ බවත් හිටපු ජවිපෙ ක්‍රියාකාරිකයකු වන වරුණ දීප්ත රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News
ජවිපෙ ක්‍රියාකාරකම්වලින් මේ බව පැහැදිලිවම පෙනෙන්නට ඇති බවද ඒ මහතා කියා සිටියේය.
මේ වනවිට ජවිපෙ සැරසෙන්නේ චීනය මෙන් තනි පක්ෂ ගමනක් යාමට බවය.










