• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෙළුම් කුළුණේ තවත් ලොකු කේස් එකක්! ඊයේ රෑ වෙඩි තියාගෙන! VIDEO I Sri Lanka Latest News

November 9, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
නගින්න-බලන්න-හිතන්න-මේක තමයි නෙලුම් කුලුන…
Share on WhatsAppShare on Facebook

මරදාන, නෙළුම් කුළුණ පරිශ්‍රයේදී ඊයේ (08) දින රාත්‍රියේදී වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.Sri Lanka Latest News

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා  සඳහන් කළේ යම්කිසි ආයතනයක් විසින් ඔවුන්ගේ සුබ සාධක සංගමයට ආධාර පිණිස පැවැත්වූ සංගීත ප්‍රසංගයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

එම සංගීත ප්‍රසංගයේ ආරක්ෂාවට යොදවා තිබූ පුද්ගලයෙක් ඉලක්ක කරගෙන යම් කිසි පිරිසක් හෝ පුද්ගලයෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව අනාවරණය වී ඇතැයිද ඔහු පවසා සිටියා.

වෙඩි තැබීමෙන් වයස අවුරුදු 29ක පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේ වෙඩි තැබීම සිදු කළ අය කවුද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

කෙසේවෙතත්,  වෙඩි තැබීම සිදු කළ පාර්ශවය සහ ඉන් තුවාල ලැබූ පුද්ගලයා අතර ඇති පෞද්ගලික ආරවුලක් ඊට හේතු වී ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලීසිය විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා.

SendShareShare
Previous Post

ඔන්ලයින් වංචාවට අල්ලපු 58 දෙනා ගැන තොරතුරු එළියට! කොරියානුවකුගෙන් කෝටි 30ක් පිල්ලි ගහලා! පැමිණිල්ල ඇවිත් තියෙන්නේ තානාපති කාර්යාලයකින්! මාසික කුලිය විදිහට ලක්ෂ 90ක් ගෙවලා ගත්ත නිවාස සංකීර්ණය කොල්ලකන කඳවුරක් විදිහට පවත්වාගෙන ගිහින්! අධ්‍යක්ෂවරිය කොළඹ හතේ නෝනා කෙනෙක්! I Sri Lanka Latest News

Next Post

සමාජ රෝගයකට වඩා භයානක සමාජ මාධ්‍ය! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.