අන්තර්ජාල මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගත්බව පොලීසිය පැවසීය.Sri Lanka Latest News
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාරාහේන්පිට මහල් නිවාසයක මෙම පිරිස රැදී සිටියදී අද අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.










