ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙත අභියෝගයක් සිදු කළේය.Sri Lanka Latest News
ඒ, ඔහු සතුව සිටින අත්දැකීම් සහිත 10 දෙනකුගේ නම් ඉදිරිපත් කරන ලෙසය.
එසේ කළහොත් ඒ 10 දෙනා සතුව අපට ඇති අත්දැකීම් හෙළිකළ හැකි බව ජනාධිපතිවරයා කියා සිටියේය.










