• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට වැඩ බෑ! පාසල් දරුවන්ගේ දිවා ආහාරයත් නවතින්නයි යන්නේ! ජනතාව ඉල්ලපු වෙනස මේක නෙමෙයි!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 8, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
IMF ගිවිසුම වෙනස් කරනවා කියපු අනුර දැන් IMF එක ඉදිරියේ දණ ගහලා! එතුමත් දැන් IMF පදේට නටන්න පටන් අරන්! පොඩි මිනිහගේ ලොකු මිනිහා පොඩි මිනිසුන් වෙනුවෙන් යළි සටන අරඹයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සැපයුම්කරුවන්ගේ බිල් ආණ්ඩුව ගෙවන්නේ නැතිව පාසල් දිවා ආහාරය පවා නතර වෙන තැනට පත්ව ඇති බවත් සමගි ජන බලවේගය පාසල් යන සියලු⁣ දරුවන්ට දිවා ආහාරය දෙන්න සිතු බවත් අද වන විට 1-5 සිසුන්ට පමණක් දෙන දිවා ආහාරය පවා අතරමග නතරවෙන තැනට පත්ව ඇති බවත් ජනතාව ඉල්ලා සිටි වෙනස මෙය නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

තමා බලයට පැමිණියා නම් 41 ලක්ෂයක් දරුවන්ට දිවා ආහාරය දෙන බවත් එය කරන හැටි විපක්ෂයේ සිට වැඩක් කර ඔප්පු කර ඇති බවත් අද වත්මන් රජය තුළ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට පවා දිවා ආහාරය නොලැබෙන තැනට පත්ව ඇති බවත් මේ රටට අවශ්‍ය කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් වුවත් අද සිටින්නේ වැඩ බැරි රජයක් බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හෝමාගම පැවැති ජන හමුවකදීය.

අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කතාව හා ක්‍රියාව ගැන ලක්ෂ 220ට අවබෝධ වී ඇති බවත් ජනාධිපතිවරණ වේදිකාවේ දී විදුලි බිල 33%, 66%කිනි අඩු කරන බව පැවසුවත් තවම අඩු විමක් නොවු බවත් විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට විදුලි බිල අඩු කරන්න ඇති බාධාව දැන ගැනිමට අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආහාර, අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කරනවා කිව්වත් සහල් ටිකවත් හරියට දෙන්න බැරි වු බවත් පොල්ගෙඩි පෝලිමත් අද නිර්මාණය වී ඇති බවත් විධායක ජනාධිපතිවරයාට බඩු මිල අඩු කරන්න ඇති බාධාව කුමක්ද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉන්ධන මිල ගැනත් ඔහු කිව්වේ දුෂණ වංචා නිසා ඉන්ධන මිල වැඩි නිසා මේ හොරකම වංචාව දූෂණය නැති කරන්නේ නම් එම වාසිය ජනතාවට ලබා ගත හැකි නිසා ජවිපේ ආණ්ඩුවක මෙම දූෂණ වංචා නැති කර තෙල් මිල අඩු කරනවා යැයි පැවසුවත් අද ඔහු තෙල් මිල සුත්‍රයේ හිරකාරයෙක් වී ඇති බවත් සොච්චමක් ලෙස තෙල් මිල අඩු කර ඇත්තේ සුපිරි වාහනවලට ගහන තෙල් බවත් ත්‍රීරෝද රථ හිමියන්ට සාමාන්‍ය ජනතාවට මෙහි වාසිය නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වැට් බදු සෘජු හ වක්‍ර බදු ගැන කිව්වෙත් මේ හා සමාන දෙයක් වුවත් අවසානයේ අයි එම් එෆ් එක ඉදිිරියේ දණ නමන්නට සිදුව ඇති බවත් අයි එම් එෆ් එකට යට වෙන්නැ කියපු අනුර කුමාර දිසානායක මහතා අයි එම් එෆ් එකේ වහලකු වී ඇති බවත් සමගි ජන බලවේගය අයි එම් එෆ් එක සමග එකඟතා ඇති කර ගත්තේ මැතිවරණයක් නොපෙනෙන කාලයේ විපක්ෂයේ සිට බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපති වූ පසු පාස්පෝට් පෝලිමට විසදුම් දෙනවා කිව්වත් අද වන තුරු විසදුම් නොමැති බවත් පාස්පෝට් පෝලිම තවත් දිගු වී ඇති බවත් දැන් කියන්නේ අත්‍යාවශ්‍ය නම් පාස්පෝට් ගන්න බවත් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.

එසේම රාජ්‍ය සේවක වැටුප් මාස 6න් 6ට වැඩි කරනවා කිව්වත් තවම කිසිදු වැටුප් වැඩි විමක් සිදු නොවි ඇති බවත් වැටුප් වැඩි කරන්න මුදල් නොමැති බවට පවසන බවත් මැතිවරණ වේදිකාවේ එක කතාවක් සහ බලයට පත්වු පසු තවත් කතාවක් කියන බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අනුර එක සභාපතිවරයෙත් දැම්මා.. සේවකයන්ගේ විරෝධය නිසා සතියක් ඇතුළත අයින් කළා! අනුර දෙවැනි සභාපතිත් පත් කළා! සේවකයෝ මෙන්න ආයෙත් පාරට බැහැලා විරෝධතා කරනවා! තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිකමට දාන්න පිරිසුදු පුද්ගලයෙක් ඇත්තෙම නැද්ද? Sri Lanka Latest News

Next Post

මත්තල ගුවන්තොටුපොළ බාරගත් ඉන්දීය සමාගමට අමෙරිකානු රජය සම්බාධක පනවයි! මත්තල වැඩ ආපහු කොට උඩ යන ලකුණු! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.