ඇතැමුන් ඉන්ධනවලින් කොමිස් ලබාගන්නා බවට මැතිවරණ වේදිකාවේ එල්ල වූ චෝදනාවන් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වත්මන් සභාපතිවරයාට ස්තුතිවන්ත වන බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. (Sri Lanka Latest News)
ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.










