ආණ්ඩුව තෙල් සහනය ලබා දී ඇත්තේ සුපිරි මෝටර් රථ පදවන ධනපතීන්ට බව නිමල් ලන්සා මහතා පෙන්වා දුන්නේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ එදා ‘රට අනුරට අපි මාලිමාවට’ කියා පෝස්ටර් ගසාගෙන ගිය ත්‍රීවීල් මල්ලිලාට සහන දී නොමැති බවකි.
එදා කී කිසිවක් ආණ්ඩුවට කරගත නොහැකි බවද ඒ මහතා කියා සිටියේය.










