• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර එදා කියපුවා සුළුපටු නෑ! උගන්ඩාවේ හංගලා තියෙන සල්ලි ගෙනත් රටේ ණය ගෙවන්න පුළුවන් කිව්වා! ජනතාවට සහන දෙන්න පුළුවන් කිව්වා! අනුර ඒ උගන්ඩා සල්ලි ගෙනත් රටේ මිනිස්සුන්ට සහන දෙනකම් ජනතාව බලන් ඉන්නවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 6, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
අනුර එදා කියපුවා සුළුපටු නෑ! උගන්ඩාවේ හංගලා තියෙන සල්ලි ගෙනත් රටේ ණය ගෙවන්න පුළුවන් කිව්වා! ජනතාවට සහන දෙන්න පුළුවන් කිව්වා! අනුර ඒ උගන්ඩා සල්ලි ගෙනත් රටේ මිනිස්සුන්ට සහන දෙනකම් ජනතාව බලන් ඉන්නවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට දැන් වැඩ පෙන්වන්න අවස්ථාව එළැඹ ඇති බවත් ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස කියපු දේවල් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ආකාරය පරස්පර විරෝධී බවත් උගන්ඩාවේ තැන්පත් කළා කියන මුදල් නැවත අප රටට ගෙනවිත් මෙරට ජනතා ප්‍රශ්නවලට එම මුදල් උපයෝගී කර ගෙන විසදුම් ලබා දෙන තෙක් ජනතාව බලා ගෙන සිටින බවත් ඔහු ඒ කළ ප්‍රකාශ සුළුපටු නොවන නිසා ඒවා කළ යුතු බවත් ඔහු කියපු විදිහට උගන්ඩාවේ ඇති මුදල් රටේ ණය ගෙවන්න ප්‍රමාණවත් බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල සමගි වනිතා බලවේගයේ හමුවක් අමතමිනි.

බඩු මිල අඩු කිරිම, අත්‍යාවශ්‍ය ආහාරවල මිල අඩු කරනවා කිව්වත් අද පොල් වෙනුවෙන් පෝලිම් නිර්මාණය වී ඇති බවත් විදුලිබිල අඩු කිරීම, බදු අඩු කිරීම, තෙල් මිල අඩු කිරීම වැනි දේවල් කිව්වත් තවමත් ඒ දේවල් සිදු කර නොමැති බවත් මේවා කරන්න පාර්ලිමේන්තුවේ බහුතරය අවශ්‍ය නොවන බවත් විධායක ජනාධිපතිවරයාට ඒවා කරන්න පුළුවන් බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තෙල් මිල සූත්‍රය පිළිපදින්නේ නෑ කියූ ඔහු මේ වන විට තෙල් මිල සූත්‍රයේ වහලකු වී ඇති බවත් ඔහු තෙල් අඩු කළේ සුපිරි වාහන පදින ධනපති පන්තියට සහනයක් ලෙස මිස සාමාන්‍ය ජනතාවට වාසියක් නොවන ආකාරයට බවත් මේ දෙබිඩි පිළිවෙත හෙළා දැකිය යුතු බවත් පාස්පෝට් පෝලිම නැති කරනවා යැයි පවසා බලය ලබා ගෙන මේ වන විට පාස්පෝට් පෝලිම තිබුණටත් වඩා වැඩි බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

SendShareShare
Previous Post

හරිනි දොස්තරවරු-ඇම්බියුලන්ස් එපා කියයි! අගමැති වෛද්‍ය ඒකකය විසුරුවා හරියි! VIDEO I Sri Lanka Latest News

Next Post

කමලා පරාදයි! ට්‍රම්ප් අමෙරිකාව යළි අල්ලයි! රිපබ්ලිකන් පාක්ෂිකයන් ජය සමරන්න පටන් ගනී!  I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper