ජනාධිපති අනුර දිසානායක මහතාගේ රූපය ඇතුළත් කරමින් ව්‍යාජ ලෙස රුපියල් පන්දහසක නෝට්ටුවක් සකස් කර සමාජ ජාලා ඔස්සේ බෙදාහැරි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය කොරතොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයෙකි.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.










