ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කර තිබේ.Sri Lanka Latest News
ඒ මහතා ඩයලොග් ආසියාටා සමූහයේ සමූහ විධායක අධ්‍යක්ෂවරයාය.
නව තනතුරු බාර ගැනීම සදහා ජනවාරි 15 වැනිදා සිට එම සමාගමෙන් ඉවත් වීමට හාන්ස් විජේසූරිය මහතා තීරණය කෙට ඇත.










