බැදුම්කර වංචාව, සීනි බදු වංචාව, පාස්කු ප්‍රහාරය, අසූචි පොහොර නැවේ වංචාව ඇතුළු සිද්ධීන් රැසක් පිළිබද නුදුරේදීම විමර්ශන ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා පවසනවා. (Sri Lanka Latest News)
එසේම මහබැංකු බැදුම්කර වංචාවෙන් මුදල් ලබාගත් පිරිසගේ නම් ලැයිස්තුවද එළියට ඒමට නියමිත බවයි ඔහු සදහන් කරන්නේ.
ඊයේ (30) පැවැති ජන හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියා.










