පොල් හිඟයක් ඇති බව කියමින් විරුද්ධ පාර්ශ්ව ජාතික ජන බලවේගය අප්‍රසාදය ලක්කිරීමට උත්සාහ දරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. (Sri Lanka Latest News)
රට තුළ පොල් පලදාව අඩුවී ඇත්තේ පැවැති ආණ්ඩු පොල් වගාවට අවශ්‍ය පොහොර ලබා නොදුන් නිසා සහ පොල් ඉඩම් වෙන්දේසි කිරීම නිසාය බවයි ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ.










