• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩොලර් බිලියන 5ක ණය වාරිකයක් ගෙවන්න වෙනවා! මේ විදිහටම ගියොත් රට ආපහු බංකොලොත් වෙන්න පුළුවන්! ජවිපෙන් වෙන්වුණු පෙරටුගාමීන් ජනාධිපති අනුරට පිටු 13ක ලියුමක් යවමින් කල්තියා ලොකු අනතුරු ඇඟවීමක් කරයි! I Sri Lanka Latest News

October 28, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
ජවිපෙ සමග එක්වෙන්න පෙරටුගාමීන් සූදානම්! ආණ්ඩු බලය අල්ලන අලුත්ම සැලසුම එළියට එයි! කුමාර් මහත්තයා දේශපාලන රහස් රැසක් හෙළිකරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.Sri Lanka Latest News

එහි සඳහන්ව ඇත්තේ ණය ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම ලංකාවට වාසිදායක ලෙස යලි සකස් කර නොගතහොත් ඇතැම් රටවල අත්දැකීම් අනුව යළි බංකොලොත්භාවට පත්වීමේ අත්දැකීමට ලංකාවට මුහුණදීමට සිදුවනු ඇති බවය.

පිටු 13කින් සමන්විත එම ලිපියේ මාතෘකාව ලෙස සඳහන්ව ඇත්තේ ” ණය ප්‍රතිව්‍යූහගතකරණය හා දිගුකාලීන අසමත් රාජ්‍යයක අවදානම” යනුවෙනි.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර, ද්විපාර්ශික ණය හා බහුපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව 2028 වසරේ සිට ඩොලර් බිලියන 4-5ක පමණ විශාල වාරිකයක් ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුවනු ඇති බවත් එය වත්මන් මුල්‍ය අනුපාතවලට අනුව ගතහොත් රුපියල් බිලියන 1200-1500ක පමණ අමතර ඉපයීමක් මේ සඳහා රජයට තිබිය යුතු බවත් එම ලිපියේ සඳහන්ව තිබේ. 

එමෙන්ම ඩොලර් සංචිතයද මේ සඳහා ප්‍රමාණවත් මට්ටමට ප්‍රසාරණය විය යුතු නමුත් පෙනී යන ආකාරයට මෙය ඉතාමත් තියුණු අභියෝගයක් වනු ඇති බවත් එම ලිපියේ සඳහන් ව ඇත.

මෙම ගැටලුව පිළිබඳ ඉතාම ගැඹුරු අධ්‍යයනයකින් හා විශ්ලේෂණයකින් පසුව අවම වශයෙන් ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුව වූ ‘විකල්ප ණය තිරසරකරණයකට’ හා ජනතාවයට අවාසිදායක වන කොන්දේසි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ න්‍යායපත්‍රයෙන් ඉවත්කර ගැනීමේ වගකීම ජාතික ජනබලවේගය ආණ්ඩුව සතුව ඇති බවද එම ලිපිය මගින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සම්පූර්ණ ලිපිය පහතින්.

ණය ප්_රතිව්_යුහගත කරණය හා දිගු කාලීන අසර්ථක රාජ්_යයක අවදානම- ජනපතිට ලිපිය (2)Download
SendShareShare
Previous Post

දැන් පොල් නෑලු! පොල් පෝලිම් තියෙනවාලු! හරියට අපි පොල් නැති කළා වගෙයිනේ! එයාලා හරියට කළා නම් පොල් හිඟ වෙන්නේ නෑනේ! පොල් ප්‍රශ්නෙට ටිල්වින් හේතු කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්දීය ගුවන්යානාවලට සති 3ට ආපු තුන්වැනි බෝම්බ තර්ජනය! අද එයාර් ඉන්ඩියා යානයක් කටුනායකදී හදිසියේම චෙක් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) අනිවාර්ය විධිවිධාන අනුව සිදුකරන සාමාන්‍ය නිරීක්ෂණයට, මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරි පැය කිහිපය තුළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

Read more
රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.