• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා කිව්වේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බද්ද ඉවත් කරලා ජනතාවට සහන දෙනවා කියලා! අද ඒ මොනවත් නෑ! බදු එහෙම්මමයි! බඩු මිල ඉහළ ගිහින්! ගන්න බඩුත් නෑ! පෝලිමත් පටන් අරන්! සජිත් ආණ්ඩුවේ වෙස්මුහුණ ගලවන්න පටන් ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 27, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
අද ලංකාවේ තියෙන්නේ පොලිස් රාජ්‍යයක්! භාෂණයේ- දේශපාලනය කිරීමේ-පාද යාත්‍රා යාමේ-වර්ජනය කිරීමේ නිදහස සෑම පුද්ගලයකුටම හිමි අයිතිවාසිකමක් වුවත් අද රටේ ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තන්ත්‍රයක් නොව ඒකාධිපති රාජ්‍ය තන්ත්‍රයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජයට බඩු මිල පාලනය කරන්න බැරිව අකාර්යක්ෂම ලෙස ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙයවන බවත් කෙටි කාලයක් තුළ ආහාර පාන ඇතුළු භාණ්ඩවල හිඟයක් නිර්මාණය වී අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ ගෙස් අමාරුවෙන් ජීවත් වන ජනතාවගේ ජන ජීවිත කඩා වැටී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

ජීවත් වන්නට පුලුවන් රටක් නිර්මාණය කරන බවට මැතිවරණ සමයේ පොරොන්දු වුවත් අහස උසට ආහාර මිල වැඩිවන විට ⁣ජනතාවට ජීවත් විය නොහැකි බවත් ආදායම් මාර්ග හැකිලි ආදායම් අඩුවී ජන ජීවිත දුෂ්කර වී ඇති මොහොතක අසීමිත ලෙස අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ යන විට අඩු මුදලකට ඒ ආහාර ලබා ගන්න පෝලිමේ ඉන්න වෙන කොට ජනතාවට යන කලදසාව ගැන ප්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අවිස්සාවේල්ලේ පැවැති ජන හමුවකදීය.

සමගි ජන බලවේග රජයක් තුළ බඩු මිල පාලනය කළ හැකි ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් ලක්ෂ 220 ජනතාවගේ සෞභාග්‍යය උදෙසා යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවත් දරාගත හැකි මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීමේ යුගයක් බිහි කර ජනතාව ජීවත් කරවන යුගය යථාර්ථයක් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

එසේම ජනතාවගේ ආශිර්වාදය ලබා ගන්න බොරු කියා රජවීමේ යුගයට නැවතීමේ තිත තියා සෞභාග්‍යය සම්පන්න රටක් හා අනාගතයක් උදාකරන්න කටයුතු කරන බවත් දූෂණයෙන් වංචාවෙන් සොරකමින් තොර රටක් නිර්මාණය කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

රනිල් අද කියනවා පුරුදු අය පාර්ලිමේන්තු එවන්නලු! මොකට පුරුදු අයද? හොරකමට පුරුදු අයද? පාර්ලිමේන්තුවට පිහි අරන් එනවා! පාර්ලිමේන්තුවේ ගහගන්නවා! කෙහෙළියට අත උස්සනවා! කුණුහරුප කියනවා! හොරකම් කරනවා! වරප්‍රසාද ගන්නවා! කාර් පර්මිට් බාර් පර්මිට් ගන්නවා! අන්න පුරුද්ද! අනුර රනිල්ට දුවන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර ඉල්ලපු හාල් තොග වාර්තාව අද අනුරගේ අතට ලැබෙනවා! බලමු දැන්වත් හාල් මාෆියාව ඉවර වෙයිද කියලා! I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.