මෙවර සංචාරක සමයේදී ඩොලර් මිලියන 100ක ආදායමක් ඉපයිය හැකි සංචාරකයන් ප්‍රමාණයක් රුසියාවෙන් රැගෙන ඒමට සැලසුම් කොට ඇති බව රාජපක්ෂ පවුලේ ඥාති සොහොයුරකු වන උදයංග විරතුංග මහතා පැවසීය.Sri Lanka Latest News
දැනටමත් ඒ සදහා ගුවන් යානා 160ක් සූදානම් කොට ඇති බවද ඒ මහතා කීය.
ආරුගම්බේ ප්‍රදේශයේ යම් කලබලකාරී ස්වාභවයක් තිබුණද කිසිදු ගුවන් යානයක් අවලංගු කොට නොමැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










