හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News
මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින්.
නෙල්ලයිඩි පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායකයා වන අතර ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයෙක් වීමද විශේෂත්වයක්.










