ඇතැමුන් මාස තුනෙන් හයෙන් ආණ්ඩුව වැටෙනු ඇති බවට බලා සිටින බවත්, මාලිමාව බලය අත්හරින්නේ රට ගොඩනැගීමෙන් අනතුරුව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පොලොන්නරුවේ පැවැති රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
වසර ගණනාවක සැලැස්මක් ඒ වෙනුවෙන් සකස් කොට ඇති බවද ජනාධිපතිවරයා කීය.










