• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇහැලියගොඩ පවුලකට හෙණ ගහන අපරාධයක් කරලා! පොලිසියෙන් කියලා ඇවිත් පුතාව පැහැරගෙන යද්දී තාත්තා ජිප් එකේ එල්ලිලා! මිනීමරුවන් ජිප් එකට තාත්තව යටකරලා මරලා පුතාව අරන් ගිහින් පාරේ දණගස්වලා ඇසිඩ් ගහලා! පිච්චිලා ඉස්පිරිතාලෙ ඉන්න පුතා තාත්තගේ මරණෙට ගෙදරට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

October 23, 2024
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පිරිසක් විසින් ජීප් රථයකින් පැහැරගෙන යමින් සිටි සිය පුත්‍රයා බේරාගැනීමට උත්සාහ දැරූ පියෙකු එම ජීප් රථයට යටවී මියගිය අනුවේදනීය පුවතක් ඇහැලියගොඩ පරකඩුව ප්‍රදේශයෙන් වාර්තා විය.Sri Lanka Latest News

ඇහැලියගොඩ, පරකඩුව ප්‍රදේශයේ නිවසකට පසුගිය 19වනදා සවස, පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටි පිරිසක් ජීප් රථයකින් පැමිණ තිබුණි.

ඔවුන් නිවසේ සිටි 23 හැවිරිදි තරුණයෙකු මාංචු දමා රැගෙන යාමට සූදානම් වෙද්දී, ඊට ඔහුගේ මව්පියන් විරෝධය දක්වා ඇති අතර, එහිදී පිරිස බලහත්කාරයෙන් තරුණයා ජීප් රථයට නංවාගෙන රැගෙන යාමට උත්සාහ දරා ඇත.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ පියා, ජීප් රථයේ එල්ලී ඔවුන්ට බාධා කළ ද රථය නොනවත්වා ධාවනය කර ඇති අතර එහිදී පියා බිම ඇදවැටී තිබුණි.

පොලීසිය සඳහන් කළේ ජීප් රථයේ රියදුරා පියාව රථයට යටකරමින් එය ඉදිරියට ධාවනය කර ඇති බවය.

එහිදී බරපතළ තුවාල ලැබූ 65 හැවිරිදි පියා වහාම රෝහල්ගත කෙරුණද  ඔහු මියගොස් ඇත.

පැහැරගැනුණු තරුණයා ඇහැලියගොඩ, පනාවල ප්‍රදේශයේ පිහිටි ගල්තලාවක් වෙත රැගෙන ගොස් දරුණු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර, ඔහු එම ස්ථානයේ දමා පිරිස පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

දරුණු පිළිස්සුම් තුවාල සහිතවම ඒ ආසන්නයේ වූ නිවසකට ගිය තරුණයා දුරකථනයක් මගින් තම ඥාතියෙකුට සිද්ධිය පිළිබඳව දැනුම්දී ඇත.

ඒ අනුව තරුණයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබුණි.

පොලීසිය පැවසුවේ අසල්වැසි නිවසක සිටින පිරිසක් සමග ඇති වූ ආරවුලක් පැහැරගැනීමට හේතුවී ඇති බවට සැක කරන බවය.

අදාළ නිවැසියන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔවුන් කිසිවකුගේ කොන්ත්‍රාත්තුවක් මත මෙය සිදුකළේ ද යන්න පිළිබඳව ද පොලීසියේ අවදානය යොමුවී තිබේ.

මේ අතර බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගතව සිටින තරුණයා, සිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (22) දහවල් නිවසට පැමිණ තිබුණි.

SendShareShare
Previous Post

රනිල් අදත් ජාතිය අමතන්නයි යන්නේ! I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරය ගැන රවී සෙනෙවිරත්නටත් ශානි අබේසේකරටත් චෝදනා එල්ල වෙලා! අපි පොරොන්දුවක් දුන්නා මේ ගැන හොයන්න ජාත්‍යන්තරයේ සහාය ගන්නවා කියලා! ඇයි ආණ්ඩුව පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහාය ලබා ගන්නේ නැත්තේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.