• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා ආරක්ෂක ලේකම් කාලේ ඉද්දී අතුරුදන් වුණු ලලිත්-කූගන් මතකද? යාපනේ දාපු නඩුවෙදි ගෝඨාට සිතාසි නිකුත් කළත් ගෝඨා ජනාධිපති වුණාම සාක්ෂිකාරයෙක් විදිහට කැඳවන්න බැරිවුණා! හැබැයි දැන් ජනාධිපතිකම් නැති නිසා උසාවියෙන් එන්න කියලා! ගෝඨා සාක්ෂි දෙන්න කැමැති වුණත් යාපනේ නම් එන්න බෑ කියලා! I Sri Lanka Latest News

October 23, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Share on WhatsAppShare on Facebook

ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගනන්දන් යන සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කැමැත්ත පලකර තිබේ.Sri Lanka Latest News

ඒ, අතුරුදන් වූ එකී සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනාගේ ඥාතීන් විසින් මීට පෙර අභියාචනාධිකරණය ලබා දී තිබුණු තීන්දුවක් අභියෝගයට ලක් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණු පෙත්සමක් කැදවූ අවස්ථාවේ දී ය.

ලලිත් සහ කූගන් යන සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනාගේ අතුරුදන්වීම සිද්ධ වී තිබුණේ, 2011 වසරේ දී ය. එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු- කරමින් සිටියේ ගෝඨාභය රාජපක්ෂයි.

ලලිත් සහ කූගන්ගේ අත-ුරුදන් වීම පිටුපස එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය සිටින බවට සැකයක් මතු වූ අතර, ඔවුන් දෙදෙනාගේ අත-ුරුදන් වීම පිළිබදව කළ විමසීමකදී එවකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වූ කෙහෙළිය රඹුක්වැල්ල, අදාල පුද්ගලයන් දෙදෙනා පොලිසිය භාරයේ සිටින බව ප්‍රකාශ කර සිටියේය.

ලලිත් සහ කූගන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් නඩුවක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අතර, 2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කළේ ය.

තමන්ට ජීවිත තර්ජන ඇති බැවින් සිතාසි යළි කැදවන ලෙස ගෝඨාභය ඉල්ලා සිටියේ ය.

පසුව ඔහු ජනාධිපති ලෙස පත් වූ අතර, එම හේතුව මත, සාක්ෂිකරුවෙකු ලෙස ඔහු කැදවීමේ හැකියාවක් නොවී ය.

තවදුරටත් ඔහු ජනාධිපති ධූරයේ නොසිටින බැවින්, ලලිත් සහ කූගන්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් වූ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස ගෝඨාභය රාජපක්ෂ කැදවන්නයි, පැමිණිලි පාර්ශ්වය ඉල්ලා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ පවසා ඇත්තේ, රටේ වෙනත් ඕනෑම මහේස්ත්‍රාත් අධිකරණයක මෙම නඩුවට අදාලව සාක්ෂි ලබා දීමට සිය සේවා දායකයා සූදානම් නමුත්, යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට ඔහුට නොහැකි බවයි.

නඩුව, 2025 වසරේ මාර්තු 18 යලි කැදවීමට නියමිත ය.

SendShareShare
Previous Post

ඉන්දියාවෙයි චීනයෙයි ඉහළ නිලධාරීන් අද ඇවිත් ජනාධිපති ලේකම් හමුවෙලා! PHOTOS I Sri Lanka Latest News

Next Post

රනිල් අදත් ජාතිය අමතන්නයි යන්නේ! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.