අද දින කොළඹදී වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව පළමු විරෝධතාව පැවැත්විණ.Sri Lanka Latest News
ඒ, ලංකා ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් ආයතනයේ සිදුවන වංචා දූෂණ අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමිනි.
මේ ආයතනවල වංචා සිදුවන්නේ ඩොලර්වලින් බව උද්ඝෝෂකයෝ සදහන් කර සිටියහ.









