• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාසලේ ගුරුවරුන් දෙමව්පියන් හිරිහැර කරලා! කටකතා පතුරුවලා! යාළුවන්ට ඈත්වෙලා ඉන්න කියලා! දැරිය සිට ඇත්තේ දැඩි පීඩාවකින්! නෙළුම් කුලුනෙන් පැන දිවිනසාගත් දැරියගේ මව්පියන්ගෙන් හදිසි නිවේදනයක්! Sri Lanka Latest News

October 22, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
නගින්න-බලන්න-හිතන්න-මේක තමයි නෙලුම් කුලුන…
Share on WhatsAppShare on Facebook

නෙළුම් කුලුණෙන් පැන පසුගිය දා සියදිවි හානි කරගත් පාසල් සිසුවියගේ දෙමාපියන් විසින් ඇයගේ මරණය සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය තොරතුරු පිළිබද අදහස් දක්වා තිබුණා. (Sri Lanka Latest News)

ප්‍රසිද්ධ පුවත්පතක නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කළේ තම දියණියගේ වියෝව සම්බන්ධයෙන් තවමත් කම්පා වන බවයි.

වීඩියෝ ක්‍රීඩාවල නිරත වීම, දෙමාපිය පීඩනය, හිරිහැරවලට ලක් වීම සහ මත්ද්‍රව්‍ය භාවිතය යන කරුණු ළමා ආරක්ෂාව පිළිබද මාතෘකා වන අතර ඒවා සිය දියණියගේ මරණය පිළිබද නිගමනයට යොදාගැනීම අසාධාරණ, අසත්‍ය හා නින්දා සහගත බවයි ඔවුන් එම ප්‍රකාශයෙන් දක්වා තිබුණේ.

එමෙන්ම පසුගිය දා අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානිකරගත් සිය මිතුරන් දෙදෙනා සම්බන්ධයෙන් සිය දියණිය මහත් කණගාටුවෙන් සිටි අතර ඉන් ඇය මුදා ගැනීම සදහා විශේෂඥ සහාය ලබා ගෙන, නිසි මාර්ගයට රැගෙන එමින් සිටි බව අදාළ ප්‍රකාශයේ දැක්වුණා.

කෙසේ වෙතත් දැරිය යථා තත්වයට පත්වෙමින් සිටින පසුබිමක ඇයගේ පාසලේ, ඇතැම් ගුරුවරුන් සහ දෙමාපියන් සිදු කරන ලද අසත්‍ය කටකතා හේතුවෙන් ඇය පීඩාවට පත්ව සිටි බවයි දැරියගේ දෙමව්පියන් සදහන් කළේ.

එහිදී ගුරුවරුන් හා ඇතැම් දෙමව්පියන් අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානිකරගත් සිය මිතුරන් දෙදෙනා සම්බන්ධයෙන් සිය දියණිය කළින් සිට දැනසිටි බවට ප්‍රචාරයක් සිදුකළ තිබෙනවා.

මෙම කාරණය සම්බන්ධයෙන් සිය දියණියට නඩු පවරා විමර්ශන සිදු කළ යුතු බවට ඇතැම් දෙමාපියන් චෝදනා කර තිබූ බවත් අනෙක් දරුවන් සිය දියණියගෙන් ඈත් කර තබන ලෙසට පවසා තිබෙනවා.

මෙවැනි කටකතා නිසා සහ දෙමාපිය බලපෑම් හමුවේ සිය දියණිය වඩාත් පීඩාකාරීව කාලය ගතකළ බවත්, මේ හේතුවෙන් ඇයට වෙනත් පාසලකට මාරු කර යැවීමට සිතූ බවත් අදාළ ප්‍රකාශයේ සදහන්.

කෙසේ වෙතත් සිය දියණිය එල්ල වූ පීඩනයන් ඇයට දරාගත නොහැකි මට්ටමට ළගා වු බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

hirunews

SendShareShare
Previous Post

මහඡන්දයේ දිනය වෙනස් වෙයිද? ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙයිද? I Sri Lanka Latest News

Next Post

‘ජනපති අනුර මේ හොරු ටික අල්ලාගන්න’! අනුරගෙ ආණ්ඩුව ආවට පස්සේ තිබ්බ පළමු විරෝධතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.