• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරිපාලනය බිංදුවට වැටිලා! මධ්‍යම පළාතේ පාසලක 8 ශ්‍රේණියේ දරුවන්ටයි 9 ශ්‍රේණියේ දරුවන්ටයි එකම ප්‍රශ්න පත්‍රය බෙදලා! ශිෂ්‍යත්වෙ පේපර් එක පිටවෙලා ගියේ සති කීපයයි… ආයෙත් පිස්සුවක් නටලා.! I Sri Lanka Latest News

October 22, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් දෙවන වාර විභාගයට අදාළව පළාතේ පාසල්වල 08 හා 09 ශ්‍රේණිවල සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට එකම දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. Sri Lanka Latest News

අදාළ ප්‍රශ්න පත්‍රය 08 වැනි ශ්‍රේණියට අදාළ එකක් බවත් යම්කිසි වරදකින් එම ප්‍රශ්න පත්‍රයම 09 වැනි ශ්‍රේණියේ දරුවන්ට ද ලබා දී තිබෙන බවත් මේ සම්බන්ධව කළ විමසීමකදී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතා පැවැසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බවත් 09 වැනි ශ්‍රේණියේ දරුවන්ට අදාළ දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය යළි ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය. අදාළ ප්‍රශ්නය පත්‍ර සැසඳීමේ දී ඒවාහි ශ්‍රේණිය පමණක් 08 හා 09 ලෙස සඳහන්ව තිබෙන බවත් ප්‍රශ්න පත්‍ර දෙකේම ප්‍රශ්න සියල්ල සමාන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවැසුවේය.

මධ්‍යම පළාතේ අධ්‍යාපනය විශාල ලෙස කඩා වැටීමකට ලක්ව තිබෙන බවත් මෙයට ප්‍රධාන හේතුව පරිපාලන දුර්වලතා බවත් ඔහු කීවේය.

මෙම සිදුවීම සුළුකොට නොතකා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මැදිහත්ව විධිමත් පරීක්ෂණයක් කළ යුතු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. විභාග සම්බන්ධයෙන් දරුවන් හා මවුපියන් තුළ පවතින විශ්වාසය පසුගිය කාලය පුරා වූ විවිධ සිදුවීම් හේතුවෙන් පළුදු වී ගොස් තිබෙන බවත් මෙවැනි සිදුවීම් නිසා එම තත්ත්වය තවත් ඉහළ යන බවත් හෙතෙම පැවැසුවේය.

SendShareShare
Previous Post

වාහන නාඩගම උතුරටත් බෝවෙයි! සැප කාර් එකක් යාපනේ කැලෑවකින් මතුවෙයි! Sri Lanka Latest News

Next Post

පොලිසියෙන් අල්ලස් ඉල්ලුවොත්-වංචාවක් කළොත් දැන් 1997ට කෝල් කරලා කියන්න පුළුවන්! අලුත් වැඩබලන පොලිස්පතිගෙන් තවත් අලුත් වැඩක්! I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper