දෙවැනි පාස්කු වාර්තාව ලබන 28 වැනි දින රටට හෙළිදරව් කරන බව උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News
අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් එක් වාර්තාවක් හෙළිකිරීමෙන් අනතුරුව ගම්මන්පිල මහතා මේ බව පැවසීය.
ඒ මහතා කියා සිටියේ පළමු වාර්තාවේ චෝදනා එල්ල වී ඇති සියලු නිලධාරීන් ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු යැයි කියාය.










