• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ගෙන් විශේෂ පණිවුඩයක්! රට ගොඩනගන සැලසුම-වැඩපිළිවෙළ-දක්ෂ කණ්ඩායම ඉන්නේ සජබෙට! පටු දේශපාලන අරමුණු-කුමන්ත්‍රණ අපි ළඟ නෑ! අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අපි ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 21, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

රට ගොඩනගන සැලසුම වැඩපිළිවෙළ හා දර්ශනය ඇත්තේ සමගි ජන බලවේගයට බවත් එම සැලසුම් ක්‍රියාත්මක කළ හැකි දක්ෂ පක්ෂ හපන්කම් ඇති කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට බවත් තමා ඇතුළු සමගි ජන බලවේගයට ජනාධිපතිවරයා සමඟ එකට කටයුතු කළ හැකි බවත් පටු දේශපාලන අරමුණු නොව ලක්ෂ 220ක් ජනතාවගේ සිතුම් පැතුම් අපේක්ෂා තහවුරු කරන රටක් නිර්මාණය කළ යුතු බවත් මේ වැඩපිළිවෙළ තුළ එදිරිවාදිකම නොව සම්මුතිවාදය තුළින් රටට උචිත සංවර්ධනයක් හරහා රට ගොඩගත යුතු බවත් මෙය යුගයේ අවශ්‍යතාම බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රුවන්වැල්ල සම සංවිධායක නිහාල් ෆාරුක් මහතා විසින් සංවිධානය කර තිබූ ජන හමුවක් සඳහා එක්වෙමිනි.

ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගය රට ගොඩනගන පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ බවත් ඒ රට ගොඩනගන පැහැදිලි වැඩපිළිවෙළ තුළ මෙරට ජනතාවට ඉදිරිපත් කළ වැදගත්ම කාරණාව වූයේ අප රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ඒමට නම් ශක්තිමත් ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යායුතු බවත් මේ තුළින් අප රටට ලැබෙන ධනය තුළ රටක් ලෙස ගොඩ ආ හැකි බවත් මේ ආර්ථික වර්ධනය අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් විය යුතු බවත් මේ තුළ රටක් ලෙස විදේශීය විනිමය උපයා ගත හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේ ම සංචාරක කර්මාන්තය වැඩිදියුණු කර සේවා ක්ෂේත්‍රය දියුණු කර කෘෂිකර්මාන්තයෙන් දක්වන දායකත්වය වර්ධනය කළ යුතු බවත් ආර්ථික වර්ධනයකින් තොරව රටක් ලෙස ගොඩ ආ නොහැකි බවත් ආර්ථිකය වර්ධනය වීමට නම් ජනතාවගේ අතේ මුදල් ඇති ප්‍රමාණය වැඩි විය යුතු බවත් අතේ මුදල් ඇති විට ඉතිරි කර පාරිභෝජනය කර ආයෝජනය කර නිෂ්පාදනය කර අපනයනය කරන නිසා මේ පස්වැදැම් වැඩපිළිවෙළ හරහා ආර්ථිකය ගොඩගත හැකි බවත් මේ කටින් කියනවා සේම මහපොළොවේ ක්‍රියාත්මක විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තවද මෙරට තුළ නිෂ්පාදන කර්මාන්ත විප්ලවයක් ඇති කර නිෂ්පාදනය වැඩි කර ආදායම් මාර්ග වැඩි කර රැකියා වැඩි කර අසහනය අඩු කළ යුතු බවත් මේ වන විට ජනතාවට ජීවන බර වැඩි බවත් දුප්පත්කම නැතිබැරිකම වැඩි වී සලකවිද ගැටලුවලට විසඳුම් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

වැරදි ආර්ථික කළමනාකරණයක් නිසා නැවතත් රට ප්‍රපාතයකට වැටිය හැකි නිසා රටක් ලෙස 2028 සිට ණය ගෙවිය යුතු නිසා ඒ සඳහා විදේශ සංචිත ඇති බවත් 2028 ණය ගෙවීමට නම් ආර්ථිකය ප්‍රසාරණය කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමාපියන්ට බොරු බලාපොරොත්තු දුන්නා

අප රට කොතරම් අකාර්යක්ෂම ද කියනවා නම් නිවැරදිව විභාගයක්වත් පවත්වන්න නොහැකි බවත් 5 ශිෂ්‍යත්ව විභාගය පවත්වන්න ගිහින් සිදු වූයේ ද එවැනි දෙයක් බවත් 5 ශිෂ්‍යත්වයට පෙනී සිටි දරුවන්ගේ දෙමාපියන්ට බොරු බලාපොරොත්තු දී නැවත විභාගය තියන්නේ නැති බව ප්‍රකාශ කරන බවත් දුකට පත් දෙමාපියන් තවත් අනාථ කර ඇති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

කිසිම දේශපාලන බලපෑමක් නෑ! අපි නීතිය ක්‍රියාත්මක කරනවා! වැඩබලන පොලිස්පති තදින් සිටී! VIDEO I Sri Lanka Latest News

Next Post

ගම්මන්පිල අද එකක් දැම්මා! දෙවැනි එක 28 දානවලු! I Sri Lanka Latest News

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper