ගම්මන්පිල මහතා සහ අනුර ජනාධිපතිවරයා මේ දිනවල සෙල්ලම් බෝල තරගයක යෙදෙන බව හිටපු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මේ සෙල්ලම්වලින් පලක් නොමැති බවත් වැරදිකරුවන්ට දඩුවම් ලබා දීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත්ය.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.









