• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දය මැද්දේ සජබෙ කබීර් හදිසියේම රට ගියේ ඇයි?  I Sri Lanka Latest News

October 17, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
දකුණු ආසියාවේ එකම නියෝජිතයා! එක්සත් ජාතීන්ගේ සමුලුවක් අමතන්න කබීර් හෂීම්ට විශේෂ ආරාධනාවක්!
Share on WhatsAppShare on Facebook

චීනයේ බෙයිජිං නුවරදී ආරම්භ වූ අටවන ජාතික ඇගයීම් ධාරිතා සමුළුවේදී කෑගල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා දේශනයක් සිදු කිරීමට නියමිතය.Sri Lanka Latest News

ඇගයීම් සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති මෙන්ම හිටපු කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන කබීර් හෂීම් මහතාට අටවන ජාතික ඇගයීම් ධාරිතා සමුළුව 2024 ගෞරවනීය සාමාජිකයකු වන ලෙස ලද ආරාධනාවක් මත ඔහු එම සමුළුවට සහභාගීවේ. එම සමුළුව චීනයේ බෙයිජිං නුවර යැන්කින් දිස්ත්‍රික්කයේදී 14 සිට එළඹෙන 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ඒජන්සිය සහ ගෝලීය ඇගයීම් සංසදය සමග එක්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ස්වාධීන ඇගයීම් කාර්යාලය, ගෝලීය වේදිකාවක් වන අටවන ජාතික ඇගයීම් ධාරිතා සමුළුව සංවිධානය කරනු ලබයි.

ජාතික ඇගයීම් ධාරිතා සමුළුව එසේත් නැතිනම් නෙක් සමුළුව ජාත්‍යන්තර නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ඇගයීම් විශේෂඥයින් එකම වහළක් යටතට ගෙන එන අතර මෙම වසරේ සමුළුවේදී තිරසාර සංවර්ධන ඉලක්ක සහ අනෙකුත් ගෝලීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේදී ජාතික ඇගයීම් පද්ධතිවල තීරණාත්මක කාර්යභාරය පිළිබඳව අවධානය යොමුකරයි.

කබීර් හෂීම් මහතා අටවෙනි නෙක් සමුළුවට සහභාගී වීම ගෝලීය වේදිකාව මත, විශේෂයෙන්ම ඇගයීම් සහ පාලන ක්ෂේත්‍රය තුළ ඔහුගේ වැඩෙන බලපෑම මානව ඉස්මතු කර පෙන්වන්නකි.

ඇගයීම් සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපතිවරයා ලෙස හෂීම් මහතා කාර්යක්ෂම වගවීමේ යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයේ විනිවිදභාවය පිළිබඳ ශක්තිමත් යාන්ත්‍රණයක් වෙනුවෙන් පෙනී සිට ඇත. මෙවැනි ඉහළ පෙළේ සමුළුවක් සඳහා ලැබූ ආරාධනය තිරසාර සංවර්ධනය සහ සමාජ ඇතුළත් කිරීම් මෙහෙයවිය හැකි ශක්තිමත් ඇගයීම් පද්ධතියක් සඳහා ඔහුගේ කැපවීම අවධාරණය කරයි.

මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් සඳහා සහභාගී වීමට ආරාධනා ලැබීම තමන් ලද ගෞරවයක් බව සමුළුව පිළිබඳ අදහස් දක්වමින් හෂීම් මහතා පැවැසුවේය.විශේෂයෙන් අද වේගයෙන් පරිණාමය වෙමින් පවතින ලෝකය තුළ, සියල්ල ඇතුළත් සහ අනාගතය කේන්ද්‍ර කරගත් ඵලදායී රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේදී ප්‍රතිචාරාත්මක ඇගයීම ඉතා වැදගත් වන බවද ඔහු ප්‍රකාශ කළේය.

තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින මෙම අවස්ථාවේ ගෝලීය අත්දැකීම් වලින් යමක් ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන බවත් තමන් ලද දැනුම බෙදාහදා ගැනීමට බලපොරොත්තු වන බවත් කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේය.

නෙක් සම්මන්ත්‍රණය 2024 සඳහා ලොව පුරා සිටින ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ඇගයීම් ඒකක, අමාත්‍යාංශ, ජාතික සංඛ්‍යාලේඛන ආයතන සහ උත්තරීතර විගණන ආයතන සාමාජිකයන් ලෙස සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම සමුළුවට සහභාගී වීමට පැමිණෙන්නන් අතරට සිවිල් සමාජය, ශාස්ත්‍රීයයන් , පෞද්ගලික අංශය, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ අනෙකුත් ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ නියෝජිතයන් ද ඇතුළත් වේ.

ජාතික ඇගයීම් පද්ධති ශක්තිමත් කිරීමේ ප්‍රගතිය සහ එයට තිබෙන අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ට මෙම සමුළුව ගෝලීය වේදිකාවක් සපයනු ඇත. සියලුම පුරවැසියන්ට ප්‍රතිලාභ ලැබෙන අයුරින් සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම ප්‍රවර්ධනය කිරීම මෙම සමුළුවේ අවසාන ඉලක්කය වේ.

හෂීම්ගේ සහභාගීත්වය ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර වශයෙන් ඇගයීම් රාමු වැඩි දියුණු කිරීම සඳහා වූ ඔහුගේ කැපවීම යලි තහවුරු කරයි.

SendShareShare
Previous Post

සීෂෙල්ස්වලත් සල්ලි හැංගුවා කිව්වානේ! දැන් ඉතින් ගේන්න ලේසි වෙයි! එහේ නීතිපතිකමට පත්කරලා තියෙන්නේ ලාංකිකයෙක්!  I Sri Lanka Latest News

Next Post

හිටපු ජනාධිපතිවරුන් වෙච්ච චන්ද්‍රිකා-මෛත්‍රී-රනිල් එකම වේදිකාවකට අරන් එයි! අහපු ප්‍රශ්නවලට තුන්දෙනා ‘බක බක’ ගාලා හිනාවෙවී දීපු උත්තර මෙන්න! හිටපු ජනාධිපතිවරුන් වෙච්ච මහින්දටයි-ගෝඨාටයි ආරාධනා කළේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.