• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්කසන්තුරේ ඇරපු අලුත් බාර් එකට එරෙහිව මිනිස්සු පාරට බැහැලා! රනිල්ගේ ආණ්ඩුවෙන් දීපු බාර් ලයිසන් එකක්ද? අනුරගේ ආණ්ඩුවෙන් දීපු බාර් ලයිසන් එකක්ද? ලයිසන් එක ගත්ත මන්ත්‍රී කව්ද? දැන්වත් බාර් ලයිසන් ගත්ත මන්ත්‍රී ලයිස්තුව එළියට දාන්නකෝ! Sri Lanka Latest News

October 16, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ අලුතින් මත්පැන් හලක් විවෘත කිරීමට කටයුතු සූදානම් වීමත් සමගම ඊට එරෙහි වූ යාපනයේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක නියෝජිතයෝ පිරිසක් ඊයේ (15) විරෝධතාවයක නිරත වී තිබෙනවා.(Sri Lanka Latest News)

විරෝධතාවයට පැමිණි පිරිස කියා සිටියේ මත්පැන් ශාලා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා යාපනයේ තිබෙන අතර අලුතින් මත්පැන් හල් විවෘත කිරීම සමාජ විරෝධී ක්‍රියා තවදුරටත් වැඩි වීමට හේතුවක් විය හැකි බවයි.

මත්පැන් හල විවෘත කරන ස්ථානයට නුදුරින් බෞද්ධ හින්දු හා ක්‍රිස්තියානි ආගමික ස්ථාන ගණනාවක් හා පාසල් තුනක් පිහිටා ඇති නිසා එම ස්ථානයේ මත්පැන් හලක් ආරම්භ කිරීමට කිසිසේත්ම සුදුසු ස්ථානයක් නොවන බවයි විරෝධතාකරුවන් සඳහන් කරන්නේ.

එමෙන්ම මෙම ස්ථානයෙන් මත්පැන් හල අවලංගු කරන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් තෙලිප්පලෙයි ප්‍රදේශයේ රජයේ බලධාරීන්ට ලිඛිතව සන්දේශයක්ද බාර දී තිබෙනවා.

hirunews

SendShareShare
Previous Post

ඇමැති සැප අතාරින්න බැරිව හිටපු මැතිඇමැතිවරු 29 දෙනෙක් රජයේ නිලනිවාස ප්‍රාණභුක්තියට ලියාගෙන! නොගියෙත් නඩු දාන්න යනවලු! නඩු දාන්න කලින් ඒ නම් ලිස්ට් එකත් එළියට දානවානම් මුන් ටික කවුද කියලා රටටම දැනගන්න පුළුවන්! I Sri Lanka Latest News

Next Post

රනිල් ජනාධිපතිවරණයේදි කළේ සියදිවි නසාගැනීමේ මෙහෙයුමක්! ඒගොල්ලොත් විනාශ වෙලා අපිවත් විනාශ කරන්නයි හැදුවේ! සජබ සභාපති ඉමිතියාස් ඡන්දෙදි රනිල් ගහපු ගේම ගැන කතා කරයි! I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper