තමන් 2015 දේශපාලනයට පැමිණීමට සූදානම් වෙද්දී රත්නපුරෙන් ඉල්ලීමට සූදානම් වුවද ඒ අවස්ථාවේදී තලතා අතුකෝරාල මහත්මිය විරෝධය පළ කර තිබූ බව සම්මානනීය නළු කමල් අද්දරආරච්චි මහතා පැවසීය. Sri Lanka Latest News
අද්දරආරච්චි මහතා මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ පළමු වතාවටය.










