පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ 225 දෙනාගෙන් 40 ක් මෙවර ඡන්දය නොඉල්ලන බව ප්‍රකාශ කර තිබේ. Sri Lanka Latest News
ඡන්දය නොඉල්ලන අය අතර,
මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල, විමල් වීරවංහ, චම්පික රණවක, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, විජේදාස රාජපක්ෂ, විමලවීර දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඩබ්ඩී..ජේ සෙනෙවිරත්න, ගාමිණී ලොකුගේ, වාසුදේව නානායක්කාර, ගෙවිදු කුමාරතුංග, ශෙහාන්සේමසිංහ, එ.ස්බී. දිසානායක, කණක හේරත්, නාලක ගොඩහේවා, අලි සබ්රී, චමල් රාජපකෂ, සී.වී. විග්නේශ්වරන්, ප්‍රසන්න රණතුංග, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, කෙහෙළිය රඹුක්වැල්ල, සිරිපාල ගම්ලත්, ගීතා කුමාරසිංහ, ප්‍රදීප් උඳුගොඩ, ඩී.බී. හේරත්, ගුණතිලක රාජපක්ෂ, විජිත බේරුගොඩ, ජගත් පුෂ්පකුමාර, කුමාරසිරි රත්නායක, ගයාශාන් නවනන්දන, ලොහාන් රත්වත්තේ, සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක, මයන්ත දිසානායක සහ කරුණාදාස කොඩිතුවක්කු යන අය සිටිති.










