දෙවැනි මනාපය ගණන් කිරීමේ සිදුවීමේදී නියමිත ක්‍රමවේදය අනුගමනය කර නොතිබූ බව හිටපු අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ‘ඉස්සෙල්ලාම ඡන්ද ගණන ප්‍රකාශයට පත්කරන්න ඕන. කාටවත් 50% නැත්නම් ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන සීල් කරන්න ඕන. ඊළඟට ඒක රටට කියන්න ඕන. ඊට පස්සෙයි සීල් කඩලා දෙවැනි මනාපය ගණන් කරන්න ඕන. ඒ ගණන් කරද්දි ගණන් කිරීමේ නිලධාරීන් ඉන්න ඕන. ඒ කිසිම දෙයක් මේ පාර වුණේ නෑ’ යැයි කියාය.










