• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෙහෙත් වර්ග 305ක් ගේන්න අගමැති හරිනි දාපු කැබිනට් පත්‍රිකාව දෙවන වරටත් විසිවෙයි! ඇතු‌ළෙ ඉන්න බාල බෙහෙත් ජාවාරම්කාරයෝ ආපහු වැඩ පටන් අරගෙනද? පළමුවරට බෙහෙත් වංචාව රටට හෙළිකරපු දොස්තර චමල් සංජීවගෙන් යළිත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

October 9, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
බෙහෙත් වර්ග 305ක් ගේන්න අගමැති හරිනි දාපු කැබිනට් පත්‍රිකාව දෙවන වරටත් විසිවෙයි! ඇතු‌ළෙ ඉන්න බාල බෙහෙත් ජාවාරම්කාරයෝ ආපහු වැඩ පටන් අරගෙනද? පළමුවරට බෙහෙත් වංචාව රටට හෙළිකරපු දොස්තර චමල් සංජීවගෙන් යළිත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ විසින් ඉදිරිපත් කරනු ලැබූ ඖෂධ ගෙන්වීමට අදාළ ආන්දෝලාත්මක කැබිනට් පත්‍රිකා නැවත යම් සංශෝධනයන්ට ලක් කර එම නිලධාරීන් විසින්ම වර්තමාන සෞඛ්‍ය ඇමතිවරිය හරහා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බවට සැකයක් පවතිනවා යැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසයි.Sri Lanka Latest News

කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකදී එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ 2025 වසර සඳහා දේශිය ඖෂධ නිෂ්පාදකයින්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබා ගැනිම සඳහා සෞඛ්‍ය ඇමති අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශය දෙවන වරටද ප්‍රතික්ෂේපවිම හරහා එය මානව පැහැදිලි වන බවය.

වසර 15ක් 20ක් එකම නිලධාරි ජාලය විසින් පාලනය කළ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙවැනි ක්‍රියාමාර්ග වෙනස් කිරීමේ අත්හල නොහැකි වගකීමක් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය, ඇමතිවරිය සහ ජනාධිපතිවරයා සතු වන බවද වෛද්‍යවරයා සදහන් කළේය.

“ලබන වසරට (2025) අදාළ ඖෂධ සැපයුම් ජාලය ආරම්භ වීමට නම් මේ වන විට අදාළ සැපයුම් සම්බන්ධ ඇනවුම්, ප්‍රසම්පාදන යාන්ත්‍රණ, මිලදී ගැනීමේ යාන්ත්‍රණ ඇතුළු සියලු කරුණු පිළිබද අධික්ෂණයට ලක් විය යුතුව තිබේ. එහෙත් එවැනි කරුණු නොසලකමින් මේ දක්වාම ලබන වසරට අදාළ ප්‍රසම්පාදන යාන්ත්‍රනය කරන්න තියෙන අවස්ථාවන් මගහැරී යමින් පවතිනවා මේ ආකාරයේ ප්‍රශ්න සහගත කැබිනට් පත්‍රිකාවන් ඇමතිවරියව හෝ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා හෝ යම් ආකාරයකට නොමග යවමින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට දරන උත්සාහය. එම නිසා වසර ගණනාවක් අඛණ්ඩව සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ වෛද්‍ය සැපයුම් පද්ධතිය බිද වැටුනේ ඇයි කියලා සොයා බලන්න ඕන. එකවර තෝරාගත් සමාගම් කිහිපයකට පමණක් සාමාන්‍ය ප්‍රසම්පාදනය උල්ලංඝනය කරලා කැබිනට් පත්‍රිකා හරහා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සිදු කරපු අන්දමටම ඖෂධ ගේන්නේ ඇයි කියලා හොයලා බලන්න ඕන. ඒ වගේම තමයි ලබන වසරට අවශ්‍ය ඖෂධ සැපයුම් ජාලය නිසි පරිදි ක්‍රියාත්මක වුනේ නැත්තම් ලබන වසරේ ඖෂධ හිඟයක් එන්න පුළුවන්.”

SendShareShare
Previous Post

බිත්තරේ වැඩිවුණු රුපියල් දහය දැන් යන්නේ කිකිළිටද? පොහොර කෝ? VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් විකුණන්න ගිය එකක් අනුර නවත්වා ගනී!  I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.