• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාවේ නියෝජිතයන් IMF සාකච්ඡාවලදී ගහපු සෙල්ෆිය පත්තු වෙයි! කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විජිතගෙන් ප්‍රශ්න කරයි! මෙන්න IMF එක්ක කරපු සාකච්ඡාවේ රහස් විජිත හෙළිකරනවා! I Sri Lanka Latest News

October 9, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මාලිමාවේ නියෝජිතයන් IMF සාකච්ඡාවලදී ගහපු සෙල්ෆිය පත්තු වෙයි! කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විජිතගෙන් ප්‍රශ්න කරයි! මෙන්න IMF එක්ක කරපු සාකච්ඡාවේ රහස් විජිත හෙළිකරනවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

IMFනියෝජිතයින් සමග පසුගියදා පැවැත්වුයේ සංකල්පමය සාකච්ඡාවක් පමණක් බවත් ව්‍යුහාත්මක වෙනස්වීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දු තීරණ නොගත් බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.Sri Lanka Latest News

ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු මේ බව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එවැනි ව්‍යුහාත්මක වෙනස්වීමක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නම් නිලධාරී මට්ටමේ සාකච්ඡාව සිදුකළ යුතු බවය.

ප්‍රශ්නය – IMF නියෝජිතයින් එක්ක පසුගිය දා සාකච්ඡා පැවැත්වුණා. මාධ්‍ය තුළින් වුණත් අපි වුණත් දැක්කේ සෙල්ෆි ගහපු එකක් මහාචාර්යතුමෙක්. හරියට ජනගත වුණේ නැහැ. ඔබතුමාලා මොකක්ද සාකච්ඡා කළේ? 

 “මේ IMFනියෝජිතයින් ඇවිල්ලා නව රජය කොහොමද මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කියන සංකල්පමය සාකච්ඡාවක් තමයි පැවැත්වුයේ. එහෙම නැතුව ව්‍යුහාත්මක වෙනස්වීමක් ගැන සාකච්ඡා කරලා තීන්දු  තීරණ ගත්තේ නැහැ. ඒ පිළිබඳව තින්දු ගන්නේ නිලධාරි මට්ටමේ පැවැත්වෙන සාකච්ඡාවලදී.”

ප්‍රශ්නය – ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණා විකල්ප ණය තිරසාර විශ්ලේෂණයක්. අර DSA කියන එක. ඒක ව්‍යුහාත්මක සාකච්ඡා ඇතිකරනවා කිව්වා. විකල්ප DSA එක හදලා ඉදිරිපත් කරනවා ද ඔබතුමාලා?

“අපි තාම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවලා නෑනේ. තාම ජනාධිපතිවරයා විතරයි පත් වෙලා තියෙන්නේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවන්න සහාය දෙන්න. ඒකත් එක්ක අපි ජනතාවට වැඩි සහන දෙන ක්‍රමවලට යනවා. අපි රජයක් විදියට ඒ ක්‍රමවේදය වෙනස් කළේ නෑ. ණයහිමියන් සමග තිබූ ක්‍රමවේදය අපි වෙනස් කළේ නෑ. ආර්ථිකය කඩාවැටෙන්න නොදී තිබුණ ක්‍රමවේදයටම ගියා. ඒක නතර කරලා නැවත මේක හරිද වැරදි ද කියලා හොයලා බලලා යන්න ගියොත් ඒකට ලොකු කාලයක් යනවා. ආර්ථිකයේ විශාල ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙනවා.”

SendShareShare
Previous Post

විජයට කලින් ජෝති මළොත් ජෝතිගේ මළගෙදරට නොයන්න විජය තීන්දු කරලයි හිටියේ!

Next Post

මාලිමාව රන්ජන්ට දොර වහයි! රන්ජන් ලයිකා මොබයිල් හිමිකරු දෙමළ ඩයස්පෝරාවේ ‘අලිරාජා සුබාෂ්කරන්ගේ’ පක්ෂයෙන් ඡන්දයට එයි! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.