• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටපු මැතිඇමැතිවරු 100කට වඩා තවම ගිනි අවි බාර දීලා නෑ!  I Sri Lanka Latest News

October 7, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
කොල්ලකන – පුද්ගල හානි කරන අයට වෙඩි තියන්න ආරක්ෂක අමාත්‍යංශය ත්‍රිවිධ හමුදාවට අවසර දෙයි!
Share on WhatsAppShare on Facebook

සිවිල් වැසියන්ට ලබා දී තිබෙන ගිනි අවි සියල්ල යළි කැදවීමට ආරක්ෂක අමාත්‍යංශය පසුගිය දා තීරණය කළේ ය. Sri Lanka Latest News

මෙසේ ගිනි අවි යළි භාර දිය යුතු පිරිස අතර, ගිනි අවි ලබා ගත් හිටපු මැති ඇමතිවරු සියයකට වඩා වැඩි පිරිසක් සිටින බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ. 

ජනාධිපතිවරණයට පෙර, පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට ගිනි අවි දෙක බැගින් ලබා ගැනීමේ අවස්ථාව පැවති රජය ලබා දුන්නේ ය. 

ගිනි අවි නැවත භාර දීමේ නව නියෝගය යටතේ එසේ ගිනි අවි භාරගත් හිටපු මැති ඇමතිවරුද, ඔවුන් ලබා ගත් ගිනි අවි නැවත ආරක්ෂක අමාත්‍යංශයට භාරදිය යුතුය. 

නැවත එම ගිනි අවි ඔවුන්ට නිකුත් කරනු ලබන්නේ ආරක්ෂාව පිළිබදව සැබැවින්ම ගැටළුවක් පවතින්නේද යන්න සොයා බැලීමෙන් පසුව පමණක් බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 

සිවිල් පුරවැසියන්ට ලබා දී තිබෙන ආයුධ නැවත කැදවීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ, යුක්ති සහගත පදනමකින් තොරව, දේශපාලනඥයන් සහ සිවිල් පුරවැසියන් කීප දෙනෙකු ආයුධ සන්තකයේ තබාගෙන සිටින බවට වාර්තා වීමෙන් පසුව බව පැවසේ.

රජය නියෝග කර ඇති දිනට පෙර අවි ආයුධ භාර නොදෙන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 

SendShareShare
Previous Post

අපි කකුලෙන් අදින්නේ නෑ! රට ගොඩගන්න වැඩසටහනට සහාය දෙනවා! පැරදුණා කියලා වෙන අය වගේ අපි කුහක දේශපාලනයක් කරන්නේ නෑ! සජිත් මුජිබර් එක්ක මැද කොළඹට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අර්ජුන් ඇලෝෂියස්ගේ මෙන්ඩිස් සමාගම කෝටි 5200ක් පොලු තියලා! ජොන්ස්ටන්ගේ අරක්කු සමාගම් 37%ක් බදු ගෙවලා නෑ! ඇලෝෂියස් රනිල්ගෙ මිනිහා! ජොන්ස්ටන් මහින්දගේ මිනිහා! ඇයි අනුරලා මේ අයට අත තියන්නේ නැත්තේ? අනුර යන්නෙත් රනිල්-මහින්දලා ගිය පාරේමද? I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper