2023 අගෝස්තු මාසයේදී ගෑස් ගෙන ඒමේදී ඩොලර් 96ට ගැනීමට හැකිව තිබූ ගෑස් ඩොලර් 129ට ගත් බවත්, පසුව 2024දී ඩොලර් 118ට ගත් බවත්, මේ ටෙන්ඩර් දෙකම අනුමත ක්‍රියාපටිපාටියෙන් බැහැරවී තිබූ බවත් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News
මේ හරහා බරපතළ වංචාවක් සිදුව ඇති බව කී ඒ මහතා වහාම මේ පිළිබද සොයාබැලිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියේය.










