වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නැවත වතාවක් මහජන සහන දිනය ආරම්භ කිරීමට තීන්දු කොට ඇත.Sri Lanka Latest News
ඒ අනුව ඔක්තෝබර් 11 වන දින සිට සෑම රජයේ නිවාඩු නොවන සිකුරාදා දිනකම නව පොලිස් මූලස්ථානය පිහිටා ඇති පෙරවරු 9 සිට කොළඹ 2, සර් චිත්තම්පලම් ගාඩිනර් මාවතේ අංක 140 ස්ථානයේ මෙම මහජන දිනය පැවැත්වීමට නියමිතය.










