රාජපක්ෂවරු උගන්ඩාව ඇතුළු බොහෝ රටවල ඔවුන්ගේ ධනව සගවා ඇති බවට, අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් කාලයක සිට චෝදනා කරමින් සිටින බව පවසන නාමල් රාජපක්ෂ, දැන් ඔහු ජනාධිපති ධූරයට පත්ව ඇති බැවින්, ඒ චෝදනා ඔප්පු කිරීමේ වගකීම, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායමට ඇති බව සිහිපත් කරයි. Sri Lanka Latest News
ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින්, හිටපු මන්ත්‍රීවරයා, ජනාධිපති අනුරට මෙම සිහිකැදවීම සිදු කර තිබේ.
President @anuradisanayake and his team have been alleging for years that we have stashed away billions of dollars in Uganda and various countries. It is now time for President AKD to prove his allegations. pic.twitter.com/PU93ORSXHh
— Namal Rajapaksa (@RajapaksaNamal) October 2, 2024










