• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොලොන්නාවෙන් යළි සටන පටන් ගත් සජිත් මහරගමටත් එයි! පක්ෂ ක්‍රියාකාරීන් හමුවී ඉදිරියේදී කළ යුතු දේවල් ගැන කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 2, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
කොලොන්නාවෙන් යළි සටන පටන් ගත් සජිත් මහරගමටත් එයි! පක්ෂ ක්‍රියාකාරීන් හමුවී ඉදිරියේදී කළ යුතු දේවල් ගැන කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජයට ඇති එකම විකල්පය වන්නේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බවත් රට මුහුණ දෙන අභියෝග ජය ගන්නට සමගි ජන බලවේගයට ද කාර්යක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රට මේ වන විට බහුවිධ අභියෝග රැසකට මුහුණ දෙන බවත් ළමා දිනය වැඩිහි⁣ටි දිනය ගැන කතා වෙද්දි දශලක්ෂ ගණනින් දරුවන් බඩගින්නෙන් කුසගින්නෙන් සිටින බවත් මොවුන් දැඩි පීඩනයකින් අසහනයෙන් සිටින බවත් රැකියාවක් නොමැතිව තරුණ අසහනය පීඩනය නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහරගම පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දෙන අභියෝග ඇති බවත් රටට විසදුම් සැපයීමේ වගකීම ජය ගත් කණ්ඩායමට මෙන්ම පරාජයට පත් අයටද ඇති බවත් ඒ වගකීම ඉටු කරන්න සියලු දෙනා සුදානම් විය යුතු බවත් ජනතාව මුහුණ දෙන ගැටලු හා අභියෝග වලට විසදුම් ලබා දෙන කණ්ඩායම බවට පත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජය ගත් අයට මෙන්ම පරාජයට පත් අයටද රටේ වගකීමක් ඇත

ජය ගන්නා අයට පමණක් වගකීම් බාර දීම බංකොලොත් රටකට සුදුසු නැති බවත් ඒ සදහා සියලු දෙනා අත්වැල් බැදගත යුතු බවත් රට ගොඩගන්නා වැඩසටහනේ පුරෝගාමී වැඩපිළිවෙළක් විපක්ෂයට ඇති බවත් එයින් ඉවත් විය නොහැකි බවත් ජය ගත්ත අයට පමණක් රට ගොඩගැනීමේ වගකීම දෙනවා නම් එය රටට කරන ද්‍රෝහී කමක් බවත් මේ රට සියලු දෙනාටම අයිති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අපි ප්‍රශ්න විසදන බලවේගයයි

සමගි ජන බලවේගය මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ ප්‍රශ්න විසදන බලවේගයක් ලෙස බවත් එම ජයග්‍රහණය පොදුජන ජයග්‍රහණයක් කළ යුතු බවත් සියලු දෙනා එකට එකතු වී රටට අවශ්‍ය නිෂ්පාදන කර්මාන්ත ඇති කළ යුතු බවත් නිෂ්පාදන කර්මාන්ත පද්ධතිය සකස් කළ යුතු බවත් ජීවනෝපාය නිර්මාණය කර නව ව්‍යාපාරිකයන් බිහි කර අපනයනය කේන්ද්‍රීය ආර්ථිකය නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විවේචන මෙන්ම වැඩක් කළ යුතුයි

දශ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන්න බැහැ කියන බවත් එවැනි අසීරු තත්ත්වයක් තුළ ගතානුගතික ක්‍රමවේදවලට නොයා අලුතින් සම්පත් සොයා ගැනීමේ වැඩපිළිවෙළකට යා යුතු බවත් විවේචනයට පමණක් සීමා නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කරනවා යැයි කියන දේවල් කරන්න බැරි වෙද්දි ඒවා විවේචනය නොකර ප්‍රගතිශීලී ගමනකට යා යුතු බවත් තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය මහපොළොවේ යථාර්ථයක් බවට පත් කළ යුතු බවත් සුහුරු පුරවැසියන් බිහි කළ යුතු බවත් එදිරිවාදිකම් විරුද්ධතා තුළ සටන් පාට නිර්මාණය කළත් විසදුම් දීම අසිරු නිසා මේ අසීරු කාර්ය තෝරා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට අධ්‍යාපනය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ඇති බවත් විභාග ප්‍රශ්න පත්‍ර පවා විභාගයට පෙර එළියට එන බවත් ඒ නිසා රටක් ලෙස ඉහල තරගකාරිත්වයෙන් කටයුතු කළ යුතු නිසා විශිෂ්ඨ පුරවැසියන් බිහි කරන ගමනක් යා යුතු බවත් දුදරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන අධ්‍යාපනයේ විප්ලවයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දිනිය යුත්තේ රට සහ ජනතාවයි

දිනිය යුත්තේ රට සහ ලක්ෂ 220 ජනතාව බවත් ⁣භේදයෙන් තොරව ජන ජිවිත ජයග්‍රහණය කරන්න බෙදා හදා ගත් සෞභාග්‍යය කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

අද අනුර රටවල් 7ක තානාපතිවරුන්-මහකොමසාරිස්වරුන් හමුවෙනවා! I Sri Lanka Latest News

Next Post

පුතා මිය ගියාම ලේලියගේ නමට තිබූ කාර් එක මාමා හොරෙන් ලියාගෙන! ලිපිගොනුව RMV එකෙන් අතුරුදන්! මෝටර් රථ කොමසාරිස්ට උසාවි ඇවිත් පෞද්ගලිකවම කරුණු දක්වන්න කියයි! I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.