• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුතා මිය ගියාම ලේලියගේ නමට තිබූ කාර් එක මාමා හොරෙන් ලියාගෙන! ලිපිගොනුව RMV එකෙන් අතුරුදන්! මෝටර් රථ කොමසාරිස්ට උසාවි ඇවිත් පෞද්ගලිකවම කරුණු දක්වන්න කියයි! I Sri Lanka Latest News

October 2, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලිසිය RMV එකට කඩන් පනී! හොර බ්‍රෝකර්ලා-‘කාක්කො’ 75ක් කුදලන් යයි!
Share on WhatsAppShare on Facebook

පුතා මියයෑමෙන් පසු ලේලියගේ නමට තිබූ මෝටර් රථයක් ව්‍යාජ ලෙස මාමාගේ නමට පවරානෙ ඇති බව කියන සිද්ධියකට අදාළ ලිපිගොනුවක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේදී අස්ථානගත වීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස කරන ලද අධිකරණ නියෝගයක් පැහැර හැර ඇති බවට විවෘත අධිකරණයේදී අනාවරණය වීම හේතුවෙන් ඒ පිළිබඳ කරුණු දැක්වීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට අධිකරණය ඉදිරියේ පෙනීසිටින්නැයි පෞද්ගලිකව දක්වන ලෙස ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන (වංචා විමර්ශන) ඒකකයේ ස්ථානාධිපතිවරයාට අත්තනගල්ල අංක 02 මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පසුගිය 30 වැනිදා පස්වරුවේ නියෝග කළේය. Sri Lanka Latest News

වේගයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ විවාහක පුතකු වසර කිහිපයකට පෙර හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියයෑමෙන් පසු ඔහුගේ බිරියගේ නමට තිබූ මෝටර් රථයක් මියගිය පුද්ගලයාගේ පියාගේ නමට ව්‍යාජ ලේඛන පවරාගෙන ඇති බවට ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අධිකරණයට පැමිණිල්ලක් ගොනුකර ඇත.

එම පැමිණිල්ල යළි පෙරේරදා (30) පස්වරුවේ කැඳවූ අවස්ථාවේ ඇප මත මුදාහැර සිටින මියගොස් ඇති තැනැත්තාගේ පියා හා මව සැකකරු හා සැකකාරිය අධිකරණ්‍ය ඉදිරියේ පෙනීසිටියහ.

මෙහිදී ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් එස්.ඒ.ඇස්.එල්. ගුණසේකර මහතා කරුණු දක්වමින් ප්‍රශ්නගත මෝටර් රථයට අදාළ ලිපි ගොනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් අස්ථානගත වී ඇති බවට එහි නිලධාරිනියක් අවස්ථා කිහිපයක්ම අධිකරණය ඉදිරියට පැමිණ ප්‍රකාශ කළ බව කියා සිටියේය.

මේ අනුව පෙර නඩු දිනයේදී ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට අධීකරණය නියෝග කර තිබියදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා එය පැහැරහැර ඇති බැවින් ඒ පිළිබඳ සුදුසු නියෝගයක් කරන මෙන්ද පොලිස් සැරයන්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.

මෙයට පෙරද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට අධිකරණය ඉදිරියේ පෙනීසිටින ලෙසට නියෝග කර තිබූ නමුත් ඔහු නොපැමිණ වෙනත් නිලධාරීන් එවන ලද බවද පොලිස් සැරයන්වරයා කීය. මෙහිදී පොලිසියේ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඊළඟ දිනයේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට අනිවාර්යයෙන්ම අධිකරණය ඉදිරියේ පෙනීසිටින ලෙස ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා මගින් පෞද්ගලිකවම දක්වන ලෙසට නියෝග කළේය. නැවත කැඳවීම නොවැම්බර් මස 18 වැනිදාට කල්තැබිණි.

ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් එස්.ඒ.එස්.එල්. ගුණසේකර මහතා පැමිණිල්ල මෙහෙයවීය.

SendShareShare
Previous Post

කොලොන්නාවෙන් යළි සටන පටන් ගත් සජිත් මහරගමටත් එයි! පක්ෂ ක්‍රියාකාරීන් හමුවී ඉදිරියේදී කළ යුතු දේවල් ගැන කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

රොෂාන් රණසිංහත් දිලිත්ට එකතු වෙයි! දිලිත්ගේ පක්ෂයේ සභාපතිකමත් ලැබෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.