හිටපු මැති ඇමැතිවරුන් භාවිතා කළ රජයේ නිල නිවාස වහාම ආපසු භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන හා කම්කරු අමාත්‍යංශය නියෝග කර තිබුණත්, එම නියෝගයට අනුව කටයුතු කර ඇත්තේ හිටපු මැතිඇමතිවරුන්ගෙන් තිදෙනෙකු පමණක් බව වාර්තා වේ. Sri Lanka Latest News
හිටපු මැති ඇමතිවරු භාවිතා කරන රජයේ බංගලා ගණන 50 කි.
නිල නිවාස භාර නොදෙන හිටපු අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව නඩු පවරන බව විෂය භාර අමාත්‍යංශය පවසයි.










