අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී වරක් තෙල් ගොඩ බාන මිලට රුපියල් 10ක් එකතු කොට තෙල් ලබා දෙන බව ප්‍රකාශ කළ බවත්, එමනිසා අනුර කුමාර දිසානායක මහතාට ඒ පොරොන්දුව ඉටු කිරීමට වේලාව පැමිණ ඇති බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා කීය.Sri Lanka Latest News










