• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරය ගැන චැනල් ෆෝ එක කරපු හෙළිදරව්ව ගැන හොයන්න රනිල් කමිටුවක් දැම්මා! තොරතුරු ලැබී තිබියදීත් බුද්ධි අංශ ක්‍රියාත්මක නොවුණු එක ගැන හොයන්න තවත් කමිටුවක් දැම්මා! රනිල් පත්කරපු ඒ කමිටු දෙකේම වාර්තා දැන් බාරදීලා! මේ වාර්තා දෙකම හැංගුවේ ඇයි? වාර්තා දෙක වහාම රටට හෙළිදරව් කරන්න! I Sri Lanka Latest News

October 2, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වූ පසු විශේෂ කමිටු දෙකක් පත් කොට විමර්ශන සිදු කර ඊට අදාළ අවසන් වාර්තා ලබා දී මේ වනවිට කාලයක් ගත වුවද මෙතෙක් එම වාර්තා හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ තත්ත්වයක් මතුව තිබේ.Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව පළමු කමිටුව පත් කළේ 2023 සැප්තැම්බර් 11 වැනි දිනය.

ඒ, චැනල් ෆෝ නාළිකාව මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ අනාවරණය පිළිබද සොයා බැලීම සදහාය.

එම කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කරනු ලැබුවේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාය. විශ්‍රාමික ගුවන් හමුදාපති ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතීඥ හර්ෂ ඒ.ජේ. සෝසා මහතා එහි කමිටු සාමාජිකයෝ වූහ.

එම කමිටුවේ අවසන් වාර්තාව වික්‍රමසිංහ මහතා වෙත බාර දෙනු ලැබුවේ පසුගිය ජුනි මස 25 වැනි දිනය.

දෙවැනි කමිටුව වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබූයේ ප්‍රහාරයක් එල්ල වනු ඇති බවට බුද්ධි තොරතුරු ලබා දී තිබියදීත් බුද්ධි අංශ විසින් එය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබද සොයා බැලීම සදහාය.

2024 ජුනි 12 වැනි දින පත් කළ එම කමිටුවේ ප්‍රධානියා වූයේ විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් මහතාය.

එම වාර්තාව බාර දෙනු ලැබූවේ 2024 සැප්තැම්බර් 14 වැනි දිනය.

කෙසේවෙතත් මෙම වාර්තා දෙකම මේ දක්වා රටට හෙළි නොකිරීම සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නාර්ථයක් මේ වනවිට මතුව තිබේ.

දැනට ඇති තොරතුරුවලින් කියවෙන්නේ මෙම වාර්තා දෙක මගින්ම ආන්දෝලනාත්මක තොරතුරු රැසක් හෙළිදරව් කර ඇති බවකි.

එමනිසා වහාම මෙම වාර්තා දෙක ප්‍රසිද්ධ කළ යුතු බව බොහෝ දෙනාගේ අදහසය.

SendShareShare
Previous Post

රොෂාන් රණසිංහත් දිලිත්ට එකතු වෙයි! දිලිත්ගේ පක්ෂයේ සභාපතිකමත් ලැබෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙච්චර කල් ඩෙංගු මර්දනයට කියුබාවෙන් සහාය ගන්නවා කියලා නිව්ස් නම් පළවුණා! හැබැයි ඩෙංගු මර්දනය වුණේ නෑ! අද අනුරව හමුවුණු කියුබා තානාපතිවරයා ඩෙංගු මර්දනය කරන්න සහාය දෙනවා කියලා! බලමු අනුරවත් මේ ඩෙංගු වසංගතය අවසන් කරයිද කියලා! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

අප රටේ පවතින දැවැන්ත ආර්ථික අවදානමට තවත් බරපතල තත්ත්වයක් එකතු වන බවත් මේ වන විට ප්‍රවෘත්තිවල ජනාධිපතිවරයා, ඇමතිවරු ආදී සෑම...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.