දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.Sri Lanka Latest News
මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස මහජන පරමාධිපත්‍යයෙන් තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමූ එස්. ශ්‍රීධරන් මහතා ජනාධිපතිවරයා සමඟ සුහද කථාබහක ද නිරත විය.










