ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ලෙස පත් කර තිබේ. Sri Lanka Latest News
ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ලෙස පත් කෙරුණද ඒ මහතා කිසිදු ගෙවීමක් හෝ වරප්‍රසාදයක් නොගෙන සිය රාජකාරිය ගරු සේවයක් ලෙස සිදු කිරීමට තීරණය කොට ඇත.










