රාගම /කැන්දලියද්දපාලුව කෙසෙල්වත්ත ප්‍රදේශයේදී සුවිසල් නිවසක දී මත්ද්‍රව්‍ය සමග සිසු සිසුවියන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News
ඔවුන් අවුරුදු 14,19 වයස්වල පසුවන සිසුන් 16 දෙනෙක් හා සිසුවියන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සිසුන් සන්තකයේ තිබූ හෙරොයින් 160 mg සහ කේරළ ගංජා 19g ක් මත්පෙති 8ක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රාගම පොලිසිය විසින් සිදු කරනු ලබනවා.











