සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා තාවකාලිකව අවසන් කළ බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දෙන්නේ දෙපාර්ශ්වය එකතු වීමට නම් රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් විය යුතු බව දැනුම් දුන්නද එම පාර්ශ්වයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවකි.
එමෙන්ම එජාපයේ දූෂණ චෝදනා ලැබූ පුද්ගලයන් කිහිප දෙනකුම සිටින බැවින් ඔවුන් සමග සන්ධානගත විය නොහැකි බවද මද්දුමබණ්ඩාර මහතා කීය.










