පෞද්ගලික ආරක්ෂාව සදහා ලබා ගත් පිස්තෝල වහා ආපසු භාර දෙන ලෙස, ආරක්ෂක අමාත්‍යංශය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ. Sri Lanka Latest News
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 100 දෙනෙකු පමණ ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව සදහා පිස්තෝල ගිනි අවි ලබාගෙන තිබේ.











