යුක්තිය මෙහෙයුම වෙනුවෙන් යොදවා සිටි සියලුම විශේෂ රාජකාරි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම රාජකාරිවලින් මුදාහැරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය නියෝග කර ඇත.Sri Lanka Latest News
සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු වගකිවයුතු නිලධාරීන් වෙත ලිපියක් යොමුකරමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ, යුක්තිය මෙහෙයුමේ රාජකාරි වෙනුවෙන් නිලධාරීන් විශේෂයෙන් යෙදවීම හේතුවෙන් පොලිස් ස්ථානවල සහ ඒකක වල රාජකාරි නිසිපරිදි සිදුනොවන බව හෙළිවී ඇති බවයි.
පහතින් දැක්වෙන්නේ වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ එම නියෝගයයි.










