• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් එක්ක ඩීල් දාලා බාර් ලයිසන් ගත්ත-අරක්කු සමාගම් ලයිසන් ගත්ත-විමධ්‍යගත අරමුදල් ගත්ත උන්ව වහාම පක්ෂයෙන් පන්නනු! නාමයෝජනා දෙන්නත් එපා! සජබ ආසන සංවිධායකවරු කැරැල්ලක් ගහන්න ලෑස්ති වෙයි!  I Sri Lanka Latest News

September 28, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග රහස් ගනුදෙනු කරමින් මත්පැන් බලපත්‍ර, මත්පැන් නිෂ්පාදන සමාගම් බලපත්‍ර සහ විමධ්‍යගත අරමුදල් ලබා ගත් කිසිවකුට මෙවර මහමැතිවරණයේදී නාමයෝජනා ලබා නොදෙන ලෙස ඉල්ලමින් සජබ නායකත්වය වෙත දැඩිව බලපෑම් කිරීමට එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් තීරණය කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

මේ වනවිට සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු හිටපු ජනාධිපතිවරයා සමග රහස් ගනුදෙනු කර ඇති බවටත්, ඔහුගෙන් යම් යම් වරප්‍රසාද ගෙන ඇති බවටත් තහවුරු වීමත් සමග සජබ ආසන සංවිධායකවරුන් මෙම තීන්දුව ගෙන ඇති බව පැවසේ.

ඒ අනුව ඉදිරියේදී පක්ෂ නායකත්වය හමුවී හිටපු ජනාධිපතිවරයාගෙන් වරප්‍රසාද ගත් කිසිදු මන්ත්‍රීවරයකුට යළි නාමයෝජනා ලබා නොදන ලෙස ඉල්ලා සිටීමට එම ආසන සංවිධායකවරුන් තීරණය කොට ඇත.

යම් හෙයකින් සිය විරෝධය නොතකා එවැනි ඩීල් මන්ත්‍රීවරුන්ට යළි නාමයෝජනා ලබා දීමට කටයුතු කළහොත් එම මන්ත්‍රීවරුන්ගේ කෙරුවාව රටටම අනාවරණය කිරීමටද මෙම ආසන සංවිධායකවරුන් තීන්දු කොට ඇති බව දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

ගම්පහ හිටපු විපක්ෂ මන්ත්‍රී කෙනෙක් ඩීල් එකක් දාලා රනිල්ගෙන් අරක්කු සමාගමක් හදන්නම ලයිසන් එකත් අරගෙන! රනිල් මන්ත්‍රීවරුන්ට බෙදපු බාර් ලයිසන් කැන්සල් කරන කොට ගම්පහ මන්ත්‍රී ගත්ත අරක්කු හදන සමාගමේ ලයිසන් එකත් කැන්සල් වෙයිද? I Sri Lanka Latest News

Next Post

මහා මාධ්‍ය සංදර්ශනයක් එක්ක කරගෙන ගිය දේශබන්දුගේ ‘යුක්තිය’ අලුත් වැඩබලන පොලිස්පති ආපු හැටියේ නවත්වයි! සියලුම නිලධාරීන් වහාම මුදාහරී! පාතාල මර්දනය-කුඩු ඇල්ලීම දිසා බාර නිලධාරීන්ට පවරයි! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper