• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්පහ හිටපු විපක්ෂ මන්ත්‍රී කෙනෙක් ඩීල් එකක් දාලා රනිල්ගෙන් අරක්කු සමාගමක් හදන්නම ලයිසන් එකත් අරගෙන! රනිල් මන්ත්‍රීවරුන්ට බෙදපු බාර් ලයිසන් කැන්සල් කරන කොට ගම්පහ මන්ත්‍රී ගත්ත අරක්කු හදන සමාගමේ ලයිසන් එකත් කැන්සල් වෙයිද? I Sri Lanka Latest News

September 28, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

පසුගිය කාල සමයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමීපව කටයුතු කළ ගම්පහ විපක්ෂ මන්ත්‍රීවරයකු මත්පැන් නිෂ්පාදන සමාගමක් ආරම්භ කිරීම සදහා බලපත්‍රයක් ලබා ගෙන ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

මෙම ගම්පහ විපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය කාලයේ විපක්ෂය සමග දේශපාලනය කළද වැඩිහරියක් සිට ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට සමීපව බව දැනගන්නට ඇත.

වරක් හිටපු ජනාධිපතිවරයා නුවරඑළියේ සංචාරයක නිරත වද්දී මෙම විපක්ෂ මන්ත්‍රීවරයා සිය පවුල පිටින්ම නුවරඑළියේ ගොස් ජනාධිපතිවරයා සිටි නවාතැනට සමීප නවාතැනක ලැගුම් ගෙන සිටි බවද පැවසේ.

පසුව මෙම මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් ගෙන සිය හිතවතකුට ලබා දී ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමත් සමග පසුගිය කාලයේදී ලබා දී තිබූ මත්පැන් බලපත්‍ර අහෝසි කිරීමට තීරණය කොට ඇති නිසා බොහෝ දෙනා විමසන්නේ මෙම ගම්පහ විපක්ෂ මන්ත්‍රීවරයා විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් ලබා ගත් මත්පැන් නිෂ්පාදන බලපත්‍රයද අහෝසි වනු ඇද්ද යන්න කියාය.

SendShareShare
Previous Post

විපක්ෂයේ ඉඳන් ඩීල් දාලා රනිල්ගෙන් කෝටි ගණන් විමධ්‍යගත සල්ලි ගත්ත මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුවත් එළියට එනවා! I Sri Lanka Latest News

Next Post

රනිල් එක්ක ඩීල් දාලා බාර් ලයිසන් ගත්ත-අරක්කු සමාගම් ලයිසන් ගත්ත-විමධ්‍යගත අරමුදල් ගත්ත උන්ව වහාම පක්ෂයෙන් පන්නනු! නාමයෝජනා දෙන්නත් එපා! සජබ ආසන සංවිධායකවරු කැරැල්ලක් ගහන්න ලෑස්ති වෙයි!  I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper